භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
St.Anthony's College

අලගොල්ලෑව ශාන්ත අන්තෝනි මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • Register
  • Login
St.Anthony's College

අලගොල්ලෑව ශාන්ත අන්තෝනි මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

  • කාලයාගේ ඇවෑමෙන් වහකෝට්යෙන් සංක්‍රමණය වු විශාල පිරිසකගේ වාසභූමිය අලගොල්ලෑවට පාසලක අවශ්‍යතාවය තදින් දැනුනේ  ඒ වනවිට ආසන්නයේ කිසිදු පාසලක් නොවු බැවිනි. 
  •  මෙම කතෝලික ගම අයත්වු යාපනය මීසම භාරව සිටියාපනයේ විසු රෝමාන් කතෝලික පාඨශාලා සාමාන්‍ය අධිකාරි තනතුර හෙබවු එම්මැනුවෙල් කතෝලික පියතුමා ගම්වැසියන්ගේ උදව් උපකාර ලැබ පිදුරු සෙවිලි කල කටමැටැ ගසන ලද කුඩා ගෙයක් වැව පාමුල ඉදිකොට ඇත.
  •  එය දේවස්ථානයක් වශයෙනුත් පාසලක් වශයෙනුත් භාවිතා කරන ලදි.
  •  එම මුල්ම පාසල ආරම්භ කරන ලද්දේ 1931.02.06 වන දින ළමුන් 05 දෙනෙකුගෙනි.
  •  අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් පිටියේගොඩ නමින් හැදින්වෙන මහතෙකු මෙය පාසලක් වශයෙන් අනුමත කර ඇත.
  •  පාසලක් ඇරඔුනද ගුරුවරුන් සොයා ගැනීම උගහට කරුණක් වු බැවින් එම අඩුපාඩුව යම් තරමකින් හෝ පිරිමසන ලද්දේ එවකට ගමේ ජනෝදයට ලක්වු වැඩිහිටි ඇස්.බි.පේදුරු අප්පු, ඇස්.ඩි.සමරියෙල් අප්පු,බි.ඩි.අන්තෝනි අප්පු,සි.ඩි.පෑලිස් යන අය බව ඇතමුන්ගේ මතයයි.
  • එස්.ඩි.අන්තෝනි අප්පුගේ සහෝදරියක් වු ප්ලේරා මහත්මිය ස්වෙච්ඡාවෙන් සේවය කර ඇත.
  • ඉන්පසුව විදුහල් ඉතිහාසයේ විදුහල්පති තනතුර හෙබවු මුල්ම විදුහල්පති වන්නේ මාරවිල ප්‍රදේශයෙන් මෙහි පැමිණි ඇන්ටනි මහතාය.
  • මෙම පාසලේ සිසුහු උණගොල්ලෑව,ප/රඔාවැව,අමුනිච්චිය,මුරියාකඩවල සහ අලගොල්ලෑව යන ගම්මානවලින් පැමිණියහ.
  • කල්යත්ම පන්ති පහ, හය දක්වා වැඩිදියුණු වී ළමුන් 40ක් 45ත් පමණ විය.

 

 

St.Anthony's College

අලගොල්ලෑව ශාන්ත අන්තෝනි මහා විද්‍යාලය

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Alagollewa,Muriyakadawala

: (+94)766847788

: (+94)715385454

: [email protected]

Supported By

© 2026 St.Anthony's College. All rights reserved. Design with by Webcomms Global | Help Desk