| පාසල ආරම්භ වූ දිනය | 1931.02.06 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1962.03.19 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 01469 |
| සංගණන අංකය | 19367 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 05 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | කැකිරාව |
| කොට්ඨාසය | තිරප්පනේ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තිරප්පනේ |
| ග්‍රාම සේවක වසම | අලගොල්ලෑව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 543 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2023 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 426 |
| 2023 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 22 |
| පාසලේ වර්ණය | කහ, දුඔුරු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ