13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
| 6-11 ශ්‍රේණි | ||||
| කතෝලික ධර්මය | බුද්ධ ධර්මය | සිංහල | ඉංග්‍රිසි | විද්‍යාව |
| ගණිතය | ඉතිහාසය | භූගෝල විද්‍යාව | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | ගෘහ ආර්ථික විද්‍යාව |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සංගීතය | චිත්‍ර | නැටුම් | පුරවැසි අධ්‍යාපනය |
| ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා | දෙමළ | |||
| 12,13 ශ්‍රේණි | ||||
| කලා අංශය | ||||
| සිංහල | දේශපාලන විද්‍යාව | සංගීතය | බෞද්ධ ශිෂ්ටාචාරය | ක්‍රිස්තියානි ධර්මය |
| ඉතිහාසය | ඉංග්‍රීසී | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය | පොදු පරීක්ෂණය | |