රජරට අප දිනු අලගොල්ලෑවේ
කිතුගොස නැංවු මේ
ශාන්ත අන්තෝනි විදුහල් මෑණි
සැරදේ අභිමානේ .......
කිතු බොදු සමගිදමේ
මිණිමුතු දරුවන් වී
රටදැය නැගුමට පෙරමුණ ගැනුමට
දිරිදෙන අප මෑණි
උගතුන් වියතුන් හා
කිවියන් සැදු මෑණි
ගුණදම් රකිනා සදහම් රදනා
දරුවන් වැඩු මෑණි
විදුහල් අප මෑණි
සැරදේ කල්‍යාණි
සැරදේ සැරදේ දිගුකල් වොරැදේ
අප විදුහල් මෑණි