272060856_449373606887238_1254377167859816881_n.jpg
320364962_1631561803969055_194193602512976372_n_1.jpg
287474818_543529540804977_610303924289609360_n.jpg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

සාමයෙන් හදවත පිරැණු හා 

දැනුමෙන්  පෝෂණය වු 

අවංක නීතිගරැක 

දරැ පරපුරක් ගොඩනැගීම

 

 

සිප් සතරින් රටා මවන රිටිගල පාමුල තක්සලාවට පිවිසෙන්න සෙනෙහසින්

 

1931 පෙබරවාරි මස 6 වන දින සිසුන් 5 දෙනෙකගෙන් එම්මානුවෙල් පියාණන් විසින් ආරම්භ කළ මෙම පාසල වර්තමානයේදී උතරැ මැද පළාතේ අනුරාධපුර දිස්තික්කයේ කැකිරාව  කලාපයේ හා තිරප්පනේ කොට්ඨාසයේ දීප්තිමත් පාසලක් ලෙස දියුණුවට පත්ව ඇත. 

Read More

 

පාසලේ මෙහෙවර

සිසුන්ගේ දැනුම,ක=සලතා හා ආකල්ප වෙනස් කිරීම හා සිසුන් ත=ළ හොද යහපත් පැවැත්මක් ඇති කිරීම ත=ළින් ප %දේශයට,දේශයට,නිර්මාණශීලි, නිරෝගි කායික මනසකින් යුත් අවංක,නීතිගරැක,සාමයෙන් පිරැණු සිසු පරපුරක් ලක්මවට දායාද කිරීමයි.

0

Notifications

Today
Older

Notice Board

අපේ ජයග්‍රහණ

Alagollewa St.Anthony's M/V.