"දැහැන"....සංගීත හෝරාව.........
ශාන්ත අන්තෝනි මහ විදුහල්
දූ දරු.....දෙමාපිය.... ගුණාත්මක ආකල්ප සංවර්ධනය සඳහා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු සිංහල අධ්‍යන අංශ ජේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතාගේ
සොඳුරු වදන් හා එක්වූ ගුරු-සිසු සංගීත සැඳෑව.....
2022.11.29 වන දින ශාන්ත අන්තෝනි ප්‍රධාන ශාලාවේදී දිගහැරුණු මොහොත.....