නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අ/ශාන්ත අන්තෝනි මහා විද්‍යාලය

සාමයෙන් හදවත පිරුණු හා දැනුමෙන් පෝෂණය වු අවංක නීතිගරුක දරු පරපුරක් නිර්මාණය කිරීම දැක්ම කරගත් උමැප/අනු/කැකි/තිර/ශාන්ත අන්තෝ්නි මහා විදුහලේ සිසු දරු දැරියන් වෙත ලැබුණු මෙම අවස්ථාව ඉතා අගය කොට සලකමි.
නව තාක්ෂණය සමග සිසු දැනුම ආකල්ප කුසලතා වෙනස් කරමින් සිසු දක්ෂතා හැකියා හා ඇගයීම් තුලින් සිසුන්ගේ නව අධ්‍යාපනික මාවත දියුනු කර ගැනීමටත් සමස්ත අධ්‍යාපනයේම නව මංපෙත් විවර වන්නටත් මේ සිදුකරන්නාවු වෑයම සාර්ථක වේවා.
නියෝජ්‍ය විදුහල්පතිනි